Sunday, September 4, 2011

පිටු ගනන් මගෙ
හිතලියා
පිච්ච සුවදක දවටලා 
සෙනේ බිදුවක් හොයාගන්නට
කොයි තරන් හිටියද බලා

හැමදම මහපාර අද්දර
බලගන්නට පුල පුලා
නො එන බව දැන දැනත් ඇස් 
බලන් හිටියා හුගවෙලා

කොයි තරන් නන් බලන් හිටියත් 
පලක් නැති බව දන්න්නවා
දගකාර හිත හෑම වෙලාවෙම
නුබෙ පස්සෙම ඇදෙනවා

නෙත් කෙවෙනි අග නෑතිවුණත්
හිත අද්දරට එබිකම් කරන්
ආයෙ එන්නට එපා කිසිදින
කදුලු අරගෙන අතිතරම්

නොකියා නුබට ආදරය

නොකියා නුබට ආදරය
සගවා සිටියෙමි රහසේ
ඒකද මේ තරමට
රිදවා ගියේ මා සිත
දෑගිලි පටලවා ඔබ අද
වෙනකෙකු අත ගෙන
මගෙ නෙත් ඉදිරියේ
කදුලු පුරවා ගියේ